ගෙදර ඉදලම රේලෝඩ් දාගන්න Online Reload
* ගොඩක් අය දන්නේ නැති එත් 100% යකම සාර්ථක Online රේලෝඩ් දාන හැටි තමා මේ කියල දෙන්නේ තප්පර 10යි යන්නේ*
ගොඩක් අයට තියන ප්රශ්නඉතින් කියන්න ඕන නැහැනේ reload එකක් දන්න විදින දුක ඒ ගැන ඉතින් නොදන්නා කෙනෙක් නැහැ. ගොඩක් ඒ ඒ ආයතන මගින් online ගෙවීමේ ක්‍රම තිබත් ඒවාට register වෙන්න අමාරුයි අද කියල දෙන්නම් lankareload.com එක ගැන
මේ සයිට් එක ගැන කියනවනම් ලංකාවේ හෝ පිටරටක සිට online reload ඕනෑම ජාලයකට එකකට දැමිය හැකි ක්රමයකි. මේ සයිට් එක ගැන ගොඩක් දෙනෙක් දන්වා වගේම ඊට වඩා දෙනෙක් මේක ගැන දන්නෙ නැහැ පැය විසි හතරම reload දාන්න පුලුවන්
අපි තාම කඩවල්වල, communication වල රස්තියාදු වෙනවා දැන් එහෙම වෙන්න ඕනේ නැහැ තප්පර 10 ගෙදර ඉඳලා ඔයාගේ mobile phone reload දාගන්න පුළුවන් මේ ආයතනය ගැන කියනවා නම් 2015 වර්ෂයේදී U Generation Mobile Solutions (Pvt) Ltd. නමින් ලංකාවේ ලියාපදිංචි වුන ආයතනයක් මෙයාල මේක කරන්න කිසිම වංචාසහගත අරමුණකින් නෙවෙයි එයාල බැඳිල ඉන්නව අපිට 100%ම, ආරක්ෂාව ගැන කියනවනම් ඒ අපේ සල්ලි ගැන පැය 24ම එයාලව සම්බන්ධ කරගන්න පුලුවන් මේක ලංකාවේ ලියාපදිංචි ආයතනයක් නිසා අපිට කිසිම බයක් වෙන්න ඕනේ නැහැ වැඩි විස්තර මේ බ්ලොග් එකේ තියනවා දැන් අපි බලමු register වෙන්නේ කොහොමද කියලා
මේක හරිම ලේසි වැඩක් මේකට ඕනේ වෙන දේවල්
- Online payment active කරපු Debit හෝ Credit card ( නැතිනම් නම් කල මුදල් ගෙවීමේ ක්‍රමයක් )
- අන්තර්ජාල පහසුකම භාවිතා කළ හැකි ජංගම දුරකතනයක් හෝ පරිගණකයක්
- ඊමේල් ලිපිනයක්
- mobile number එකක්
පහත මම කෙටි පියවරවල් නම් කාලා තියෙනවා ඒ පියවර අනුගමනය කරලා මේ සයිට් එකේ ලේසියෙන්ම නිවැරදිව register වෙන්න පුලුවන් (මතක තියාගන්න ව්‍යාජ විස්තර ඇතුලත් කරන්න එපා එහෙම උනොත් ඔයාල account එක permanently ම බ්ලොක් වෙනවා)
මෙන්න Site එකේ Link එක https://lankareload.com/
1.Site එකට ගියහම පහල තියනවා වගේ පෙනෙයි, (phone එකෙන් ගියත් මේ විදිහටම තමයි පේන්නෙත් හැබැයි දකුණු පැත්තේ menu එකට යන්න ඕන phone එකෙන්) කෙටි පියවරවල් වලින් අපි දැන් රෙජිස්ටර් වෙමු මුලින්ම රෝස පාටින් තියන my account කියන button එක click කරන්න
2. දැන් My account ගියහම එකේ පල්ලෙහයින් ඇති Login කියලා කොළපාට බොක්ස් එකක් එකේ යටින් තියෙනවා රතුපාට register now කියල button එකක් අන්න ඒක click කරන්න
3. දැන් ඔයාලට ලැබෙනව register now කියලා station එකක්. මේ application එකට ඔයාගේ ඇත්තම විස්තර දාන්න ඕන ඔයා ඇත්තටම පාවිච්චි කරන ඊ මේල් එඩ්රස් එක අනිවාර්යයෙන්ම මේකට ඇතුලත් කරන්න මොකද account එකේන් verification code එකක් ඔයාගේ ඊමේල් එකට ලැබෙනවා
ඔයා කැමති මුරපදයක් දාන්න. ඔයාගේ මොබයිල් නම්බර් එක අන්තිමටම ඇතුලත් කරන්න ඕනෑ mobile number එක ඔයා දැන් පාවිච්චි කරන mobile number එක දාන්න මේකට අපි රීලෝඩ් දාන්න ඕන mobile number එකම දාන්න අවශ්‍යතාවයක් නෑ.
4. මේ තියෙන විදියට විස්තර සම්පූර්ණ කරල ඉවර නම් sign up කියන button එක click කරන්න
දැන්
ඔයාලට my account එකට ගිහිල්ල අර කලින් තිබ්බ කොළපාට box එකට ගිහිල්ලා
register now නෙමෙයි sign in කරන්න පුළුවන් එකට ඇතුලත් කරන්න ඕන ඔයාලා
account එක හදපු ඊමේල් ලිපිනයයි account එක හදද්දී දාපු password එක
සම්පූර්ණ නම sign in click කරන්න5 දැන් ඔයාලට පුලුවන් රිලෝඩ් දාන්න මෙම site එකේ home එකේ මේ පල්ලෙහායින් තියෙනවා reload now කියලා බොක්ස් එකක් එකට reload එක දන්නා ඕන number එකයි දාන්න ඕන ගානයි ඇතුලත් කරන්න, ඔයා මුදල් ගෙවන card එක හෝ වෙන ක්‍රමයක් නම් එක select කරන්න
6. Reload now කියන button එක click කරන්න මතක තියා ගන්න phone number ඒක
හරියටම මේකට දාන්න නැත්නම් ඉතින් කියන්න ඕන නෑනේ වෙන නම්බර් එකක් දැම්මොත් ඒ
නම්බර් එකේ අයිතිකාරයාට තමයි reload එක යන්නේ මේකට අපි account
එක හදපු number වෙන්නම ඕන numberට reload දාන්න පුළුවන් ඕනෑම
සේවාවක නම්බරයකට ලංකාවේ ඕන තැනක ඉඳලා අපිට ඕන ගාන රීලෝඩ් දාන්න පුළුවන්.
දැන් ඔයාල කොළපාට බොක්ස් එකයි Oder summary කියලා එකක් ඒක ඔයාල දුන්න
visa card එක පෙන්නනව දැන් එතනට ගිහිල්ලා කාඩ් එකේ number එක ඇතුලත් කරන්න
තියෙන්නෙ පළවෙනි පාර විතරයි කාඩ් එකේ නම්බර් ඇතුලත් කරන්න ඕනේ හරියට ම ඇතුළත්
කරන්න ඕන ඊට පස්සේ reload කරන සෑම අවස්ථාවකදීම automatically කාඩ් එකේ
number එක එතෙන්ට එනවා එතකොට අපිට ඒ පය බ්ය් this card මුදල් ගෙවන්න පුලුවන්
කලින් ක්‍රමය භාවිත කරලා නැතම් පුලුවන් යටට ගහිල්ල card එකේ විස්තර ඇතුලත් කරන්න, ඉට පස්සේ එන්නව යට තියනව වගේ page එකක් මේ සඳහා අපි කවුරුත් දන්න විදිහට online payment වෙන්නේ paycrop
හරහා එකට ඔයාගේ phone එකට bank එකෙන් අව CODE එක දාන්න දල Submit කරපු ගමන්ම ඔයාගේ relod එක දාපු phone එකට msg එකක් එයි relod එක ආවා කියලා
No comments:
Post a Comment