CoinBase ගිණුමක් නිවැරදිව සාදමු
Bitcoin කියන්නේ Global Payment Solution එකක්. සරලව කිව්වොත් රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව. Bitcoin කියන එක කෙටියෙන් BTC කියලත් කියනව. Bitcoin භාවිතා කිරිමට ප්‍රථම අපි කරන්න ඕන පළවෙනිම දේ තමයි Bitcoin Wallet එකක් හදා ගන්න එක. බිට්කොයින් තැන්පත් කරලා තියන ගිණුමක් Bitcoin Wallet එකක් යනුවෙන් හදුන්වනු ලැබේ. ඒකේ තියෙන bitcoin තැන්පත් කරල තියාගන්න එක වගේම අපිට අවශ්‍ය වුණාම payout කරන එකත් කරන්න පුලුවන්.
Coinbase, Blockchain, Xapo වගේ bitcoin wallets සෑහෙන ගාණක් තියෙනවා. ඒවායින් කැමති එකක් ඔබට තෝර ගන්න පුළුවන්. CoinBase කියන්නේ ලෝකේ ජනප්‍රියම, සුරක්ෂිතම Wallets වලින් එකක්. නමුත් අපිට CoinBase එකෙන් Bitcoins Buy/Sell කරන්න බැහැ. සුරක්ෂිතව අපේ Bitcoins store කරලා තියාගන්න සහ Bitcoin වලින් ගනුදෙනු කරන්න පුඑවන්.
CoinBase Wallet එකක් හදාගන්න… මෙතැනින්……..>>>>
පහතින් පෙන්නන රූපයට අදාලව නිවැරදිව ඔබේ තොරතුරු පුරවා Sign Up ක්ලික් කරන්න.
ඉන් පසු පහත රූපය පරිදි ඔයා register වෙනකොට දුන්න E-mail address එකට log වෙලා බලන්න. CoinBase එකෙන් E-mail එකක් එවලා ඇති. ඒක open කළාම Verify your email address කියලා button එකක් පෙන්නනවා. ඒක ක්ලික් කරන්න.
ඉන් පසු CoinBase ගිණුමට Log වෙලා අපිට අවශ්‍ය දේවල් කර ගැනිමට පුලුවන්. අපි Cex.io එකෙන් හෝ වෙනත් ක්‍රමයකින් ගත්ත බිට්කොයින් තියෙනවානම් ඒවා CoinBase එකට ගෙන්වා ගැනිමට අපිට පලමුවෙන්ම CoinBase ගිණුමට ගිහින් Address එක ගන්න අවශ්‍ය වෙනවා. ඒ සදහා ….
CoinBase ගිණුමේ Accounts වලට ගියාම පහත පරිදි Get bitcoin address කියන ලින්ක් එක තියනව එ්ක ක්ලික් කරන්න.
දැන් මේවගේ Address එකක් ඒවි. ඒක කොපි කරගන්න. Withdraw කිරිමේදි BTC address කියන ස්ථානයට මෙය paste කරන්න.
oinBase ගිණුමට BTC එව්වට පසු සාමාන්‍යෙයන් වි 30 – 60 ඇතුලත ගිණුමේ Accounts වල BTC Wallet කියන ස්ථානයේ Balance එක ලෙස පෙන්නුම් කරනවා.
අපගේ CoinBase ගිණුමේ සිට Invoice Address එකට BTC යැවිමට CoinBase වල Send/Request කියන තැනින් ඇතුල්වෙන්න.
මේකේ Recipient කියන තැනට BTC යැවිය යුතු ලිපිනයත්, Amount කියන ස්තානයට BTC ගණන යොදා Send Fund බොත්තම ක්ලික් කරන්න.
දැන් මේ වගේ නැවත තහවුරු කරන්න එනවා.
තහවුරු කිරිම සදහා Confirm ක්ලික් කරන්න. ඉන් පසු අපේ ගණුදෙනුව සාර්ථක සිදුවුන බව මේ විදියට දන්වාවි.
CoinBase Wallet එකක් හදාගන්න… මෙතැනින්……..>>>>
පහතින් පෙන්නන රූපයට අදාලව නිවැරදිව ඔබේ තොරතුරු පුරවා Sign Up ක්ලික් කරන්න. (උපුටා ගැනීමකි )
No comments:
Post a Comment